ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ස්පාඤ්ඤයේ මාරියා බ්රැන්යාස් මොරේරා ජීවිතක්ෂයට පත් ව ඇති අතර මිය යන විට ඇය 117 හැවිරිදි වියේ පසු ව තිබුණා.

මාලිමාවෙන් සහ ආණ්ඩුවෙන් කොච්චර බැන්නත් චමුදිත යළි එකට එයි..ලංකාවේ ජනප්රියම නිවේදකයා වූ හැටි මෙන්න..සියලු විස්තර මෙතනින් බලන්න(VIDEO/PHOTOS)
ප්රංශ කන්යා සොහොයුරියක වන ලුසීල් රැන්ඩන්ගේ අභාවයෙන් පසු, මාරියා බ්රැන්යාස් මොරේරා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණා.
මේ අනුව ඇයගේ මිය යාමත් සමග ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක්වන්නේ ජපාන ජාතිකයෙකි.
ඒ ජපන් ජාතික ටොමිකෝ ඉටූකා වන අතර, ඔහු මේ වන විට 116 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.