මිල අඩු වෙලාද..? සහල් ගැන ඇහෙන අලුත්ම ආරංචිය..!

Report

ඊයේ (03) දින දහවල් 12 වන වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,000 ඉක්මවා තිබේ.

ගෙන්වා ඇති මෙම සහල් තොගය අතරට කැකුලු සහල් ටොන් 34,000ක් සහ තැම්බූ සහල් ටොන් 54,000ක් වන බවයි, රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ.

වැඩි මුදල් ගත්තොත් නම් වැඩ වරදි..මෙන්න අලුතින්ම ගත් තීරණය..

වැඩි මුදල් ගත්තොත් නම් වැඩ වරදි..මෙන්න අලුතින්ම ගත් තීරණය..

පසුගියදා, සහල් ආනයනය එළැඹෙන ජනවාරි 10 දින දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණි.

මේ අතර වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳ සොයා බැලීකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම මස 10 වැනි දිනෙන් පසු සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බවය

………………………………………………………………………

You may like this video 👇