"..දෙමළ සිරකරුවන් නිදහස් කර දමිල ජනතාවගේ සිත දිනාගන්න ඕන.." ප්‍රභලයෙකු රජයට කියයි..(VIDEO)
අද දින (14) පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කොද්භ් මැගසීන් බන්ධනාගාරයට පැමිණුනා. ඒ රැදවියන් පිරිසක් සිදු කල විරෝධතාවය හේතුවෙනුයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමා කියා සිටියේ රැදවියන්ට උපවාසය නතර කරන ලෙස ඔහු කියා සිටිය බවත් අහර ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවත්ය. වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දමිල සිරකරුවන්ට නිදහස ලබා දිය යුතු බවයි..
එහිදී එතුමා පළ කළ සියලු අදහස් පහත විඩියෝවෙන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |