මනෝ ගනේෂන් ඇතුළු දෙමළ ප්‍රගතිශිලි සන්ධානය සහය දෙන්නේ කාටද? - මෙන්න දැන් ගත්ත විශේෂ තීරණය.
ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව, දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ පා.ම මනෝ ගනේෂන් කියයි.