සජබ සජබෙටම වළ කපා ගනියි

By Zara Mar 21, 2025 01:45 PM GMT
Report

සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවා.

මේ පිළිබඳව ඔහු අද (22) පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කළා.

ඔහු පැවසුයේ,

" අප මේ අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා. මේක සුරංගනා කතාවක් වගේ අය මොනවද? වැය මොනවද? කියලා දන්නේ නැහැ. මේ අයවැයේ කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් යෝජනා තියෙනවා කියලා මට දැනෙන්නේ නැහැ.අප කඳුකරයේ දෙමළ ජනතාවට මුකුත් කළේ නැතැයි ප්‍රකාශ කරන්න බැහැ. අපි පටන් ගත්ත දේවල් ඉදිරියට අරගෙන යන්න." යනුවෙනි.

බිහිසුණු ගුවන් අනතුර ගැන හොයන්න කමිටුවක්

බිහිසුණු ගුවන් අනතුර ගැන හොයන්න කමිටුවක්

බෝනස් එක රුපියල් ලක්ෂයකින් ඉහලට...අවුරුදු වාසියක් ?

බෝනස් එක රුපියල් ලක්ෂයකින් ඉහලට...අවුරුදු වාසියක් ?