"..වදන්නම ඔනේද පුතේ ස්නේහේ උපද්දවන්න.. ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට.." සුදු බෝලේ ගැන මැණික් තැබූ සංවේදී සටහන ( PHOTOS)
Gossip Today
SL Actress Gossips
Latest Headlines
By Sewvandhi
ජිවිතේ හරිම පුදුමාකර දෙයක්... මීට මාස හතකට පමණ පෙර මැණික්ගේ ආදරණීය සැමියා ජිවිතයෙන් සමුගත්තා... ඒ අවාසනාවන්ත සිදුවීමක් නිසා... ඒ වෙඩිතැබිමෙන් ඇයටත් වෙඩි උණ්ඩ අටක් වැදිලා තිබුණා... ඇගේ ජීවිතය බේරුණා... ඒත් අද ඇය මතක අස්සේ මොනතරම් විදවනවා ඇද්ද?
ඇයට අහිමිවීගිය ඔහුගේ ආදරේ නිසා ඇය තවමත් හරිම දුකින් ඉන්නේ.. ඒ විතරක් නෙමෙයි... සුදු බෝලේ ඇයට මතක් වෙනවා ඇති... ඇගේ මුහුණු පොතේ හරිම සංවේදී සටහනක් එකතු කරලා තිබ්බේ මෙහෙමයි....
උපුටාගැනීමකි .
"..වදන්නම ඔනේද පුතේ ස්නේහේ උපද්දවන්න.. ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට හුණුවටේ කතාවේ තවත් ගෟෂා කෙනෙක්ගේ විලාපයක් ද මේ …. වාවන්න අමරුම වේදනාවක් විශ්ව මාතාවනි මේ වේදනාවන් දුරලන්න මා හට ශක්තිය ලබා දෙන්න ස්තුතියි ඔබට..."( උපුටාගැනීමක්)
![Gallery](https://cdn.ibcstack.com/article/ded8c553-8cd6-49c5-9ae1-e752b9f2ec4d/25-67b0505a9998e.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/ba095480-dd9e-4341-8012-7fb5d0cb4bd2/25-67b0505b2d03b.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)