බලන්න මීට කලින් මේ සයිස් එකේ එකක් දැකලා තියෙනවද කියලා.! යාපනෙන් හමුවූ අසාමාන්‍ය අඹ පත්‍රය. - (VIDEO)
යාපනයේ සවකචේරි ප්‍රදේශයේදී අසාමාන්‍ය දිගට වැඩී එනම් සෙන්ටිමීටර 60ක් පමණ දිග අඹ ගසක පත්‍රයක් හමුව තිබෙනවා. ඒ සවගචේරි ඩච් road හි මානා මහත්මගේ ගෙවත්තේ තිබූ අඹ ගසක.
සාමාන්‍ය අඹ පත්‍රයක් දිග සෙන්ටිමීටර 34ක් වන අතර, මෙම අඹ පත්‍රය දිගින් සෙන්ටිමීටර 60ක් සහ පළලින් සෙන්ටිමීටර 20ක් පමණ වේ.
ප්‍රදේශයේ ජනතාව මෙය පුදුමයෙන් බලා සිටින අයුරු දැක ගත හැකිය.