මා ඔය මායිමේ බෝම්බයක්

Report

අඹේපුස්ස කැබැල්ලවිට, යත්තල්ගොඩ මා ඔය මායිමේ, මීරිගම දිශාවට ඉවුරේ හමුවූ අත්බෝම්බයක් අධිකරණ නියෝග මත පුපුරවා හැරීමට පියවර ගන්නා බව මීරිගම පොලිසිය සඳහන් කරයි.

මෙම අත්බෝම්බයක් පිළිබඳව දැනුම් දී ඇත්තේ, ඉයේ (04) සවස, මා ඔය මායිමේ බෝම්බයක් තිබෙන බවට පුද්ගලයෙකු මීරිගම පොලිසියට දුරකථන ඇමතුමක් සිදු කරීමෙනි.

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට

මීරිගම පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම අත්බෝම්බය පසුගිය ගංවතුර සමයේ දියේ ගසාගෙන විත් ඉවුරේ නතර වී ඇති බව සැක වන බව පොලිසිය සඳහන් කරයි.

එසේ නොවන නම්, කිසිවකු විසින් එය ගෙන ආවේද නැද්ද යන්න පිළිබඳවද විමර්ශන පැවැත්වෙමින් පවතින බව පොලිසිය සඳහන් කළේය.

මේ වාගේ තවත් මේ මොඩියුල් සම්බන්ධව ප්‍රශ්න ආවොත් ඒ පිටුත් ගලවනවද? විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයෙන් තවත් ප්‍රශ්න වැලක්

මේ වාගේ තවත් මේ මොඩියුල් සම්බන්ධව ප්‍රශ්න ආවොත් ඒ පිටුත් ගලවනවද? විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයෙන් තවත් ප්‍රශ්න වැලක්