බස් නැවතුම්පොළක දී තරුණයෙක් ගත් හද සසල කරවන හදිසි තීරණයක්...

By Piyumika Feb 15, 2025 04:56 AM GMT
Report

කතරගම පොදු බස් නැවතුම්පොළ අසළ ඇති වැසිකිළිය ආසන්නයේ දී තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

රජයට වී කිලෝ 675 ක්..පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයෙන්...

රජයට වී කිලෝ 675 ක්..පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයෙන්...

මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ බස් නැවතුම්පොළ අසළ ඇති ජල ටැංකියක ආධාරයක් මත එල්ලී මෙම සියදිවි හානිකරගැනීම සිදුකරගෙන ඇත.

මියගිය පුද්ගලයා කතරගම ප්‍රදේශයෙන් පිටස්තර අයෙකු බව ප්‍රදේශවාසීන් පවසයි.

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

ඔහු දින කිහිපයක්ම කතරගම නගරයේ සැරිසරා ඇති බව වාර්තා වේ.

මරණය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි

You may like this video