ඔහොම නෙවේ මෙහෙමයි කියලා අසු පදින හැටි අමුතු විදිහට කියලා දුන්න ගුරාට වැඩ වරදි..

Report

 සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජර්මන් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Clean Sri Lanka ගැන තීරණයක්...

Clean Sri Lanka ගැන තීරණයක්...

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – තලවිල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

සංචාරයක් සඳහා මෙරටට පැමිණි තමන් කල්පිටිය, තිහලි ප්‍රදේශයේ හෝටලයක නවැතැන් ගෙන සිටින බවයි සිද්ධියට මුහුණ දී ඇති 24 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව පොලීසියට පවසා ඇත්තේ.

උතුරු මැද වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයා සම්බන්දව දැඩි තීරණයක්..

උතුරු මැද වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයා සම්බන්දව දැඩි තීරණයක්..

තමන් තිහලි, ජුබිලි මාවත ප්‍රදේශයේ දී අශ්වයෙකු පදින්නට පුරුදු වෙමින් සිටින විට පැමිණි සැකකරු තමන්ගේ පාදය ස්පර්ශ කළ බවත්, ඊට විරෝධය පළ කළ තමන්ට සහ අශ්වයා පදින්නට පුරුදු කරමින් සිටි අයටද පහර දී ලොරි රථයක නැගී ගිය බව විදෙස් ජාතික කත පොලිසියට පවසා තිබෙනවා.

එම පැමිණිල්ල අනුවයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ

You may like this video