වැඩි පුර බබාල හදන්නැයි රටේ ජනපති හඩා වැටෙමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි..

Report

පහළ යන ළදරු මරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා උතුරු කොරියානු කාන්තාවන්ගෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

වැඩි පුර බබාල හදන්නැයි රටේ ජනපති හඩා වැටෙමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.. | Make More Full Babies

පසුගිය දා උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පැවති ජාතික අම්මාවරුන්ගේ රැස්වීමේදී උතුරු කොරියානු නායකයා හඬාවැටීමෙන් මේ බව පවසා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වැඩි පුර බබාල හදන්නැයි රටේ ජනපති හඩා වැටෙමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.. | Make More Full Babies

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “උපත් අනුපාත පහත වැටීම නැවැත්වීම සහ හොඳ ළමා රැකවරණය සහ අධ්‍යාපනය ලබා දීම අපගේ මව්වරුන් සමඟ එක්ව විසඳා ගත යුතු අපගේ පවුලේ කටයුත්තක් වන බවයි.

වැඩි පුර බබාල හදන්නැයි රටේ ජනපති හඩා වැටෙමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.. | Make More Full Babies

එසේම 2023 වන විට උතුරු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය එක් කාන්තාවකට උපත් 1.8 ක් වන අතර එය සංවර්ධිත රටවල ප්‍රතිස්ථාපන අනුපාත මිණුම් ලකුණට වඩා 2.1ක් අඩු බව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසනවා.