හිටපු ජනපති හදිසියේම විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ එනම් 2024.07.26 වන දින සිදුකල ප්‍රකාශය තමන් පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ධජය ගංගාවක් දිගේ කිලෝමීටර් 06ක් ගමන් කිරීම මුළු ලෝකයේම අවධානයට.(VIDEO)

පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ධජය ගංගාවක් දිගේ කිලෝමීටර් 06ක් ගමන් කිරීම මුළු ලෝකයේම අවධානයට.(VIDEO)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට එකම වගකිවයුත්තා තමන් බව හුවා දක්වමින් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍යය බවයි එතුමන් එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ.

Gallery