වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනපති මෛත්‍රී හදිසි තීරණයක් ගනී..

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ වනවිට කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇති බවයි පැවසෙන්නේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්..

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්..


ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇත.

ගුරු සේවයට යන්න ඉන්න අයට මෙන්න විශේෂ පණිවුඩයක්..

ගුරු සේවයට යන්න ඉන්න අයට මෙන්න විශේෂ පණිවුඩයක්..