ඇත්තටම එදා රාජපක්ෂට මහින්දානන්ද පහර දීල ද?. මහින්දානන්ද සියල්ල හෙළි කලේ මෙහෙමයි..(VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය චෝදනාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (14) දින නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මාන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි ඔහුට පහර දීමෙන් ඔහුගේ පාදයට බරපතළ තුවාල සිදු වු බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ සහ ගුණතිලක රාජපක්ෂ අවස්ථා හතරකදි මාධ්‍යය හරහා ඔහුට චෝදනා කළ බවයි.
වීඩියෝ දර්ශන - Live at 8
.