මහින්ද රාජපක්ෂ ලොව ධනවත්ම පුද්ගලයාට සමකරයි..ඡායාරූප මෙන්න.(PHOTOS)
ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් තම ට්විටර් ගිණුමෙන් ප‍්‍රසිද්ධ කර ඇති පින්තූරයක් සමක් සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔහු තම නිදන ඇඳ පසෙක මේසයේ මෙසේ පින්තූරයක් හා එහි භාණ්ඩ මෙසේ ප්‍රසිද්ධ කර ඇත.
සෙල්ලම් පිස්තෝල දෙකක්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවනාවට යොදා ගන්නා වජ‍්‍රයක්, බීම කෑන් හතරක්, වතුර බෝතලයක් එම කුඩා මෙසේ මත තබා තිබෙන ආකාරය අදාල ඡායාරූපයේ දැක්වේ.
එම පින්තූරයට ප‍්‍රතිචාර දක්වා ඇති ලාංකිකයන්ද මෙරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙවන් වජ්‍රය නිතර අතේ තබාගෙන සිටින බව කියා ඇත.
ඒ අර්ථයෙන් මහින්ද හා මස්ක් සම වී ඇති බවත් එම ප‍්‍රතිචාරවල දැක්වෙයි.
එහි ඡායා රූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


