115ක් අගමැති මහින්දට කරන්න හදන දේ මෙන්න..

Report

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍වරයෙකු පත් කළ යුතු බවට මතය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස මේ වන විට 115 ඉක්මවා ගොස් ඇති බවට වාර්තා වනවා.

මෙම තත්ත්වය මත මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී සුළුතරයකගේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වී තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ බව පෙන්වීමට ප‍්‍රමාණවත් අත්සන් සහිතව දිවුරුම් ප්‍රකාශ කතානායක වරයාට ඉදිරිපත් කිරීමට සූදානමකින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now