හිටපු ජනපති මහින්ද තනතුරක් ප්‍රධානය කරයි..!

By Sewvandhi Dec 30, 2024 08:21 AM GMT
Report

නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ.

එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත භාරදී ඇත

ඒ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දීය.  

………………………………………………………………………………………

You may like this video 👇