ආයෙත් ඝෝටා නිසැකවම මෙරටට එනවා.. මහින්ද කියයි..
By Sithumi
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී අනිවාර්යයෙන්ම මෙරටට එනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පුවත්පතක් සමඟ පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පලකර තිබෙනවා. මේ එහිදී ඔහු දැක්වූ අදහස් කිහිපයක්. ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?
පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද? ප්‍රශ්නය – ජනතාව
පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා.
එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.