''උත්තර නැතිවෙද්දී 88/89 ඇදලා ගන්නවා සජිත්ලා කියන්නේ පට්ට පල් බොරු බේගල් '' මහින්ද ජයසිංහගෙන් සැර ප්‍රහාරයක්
අපි මහපොලොවෙ දේශපාලනය කරන මිනිස්සු නිසා ජනතාවගේ අපහසුතා තේරෙනවා . යම් කිසි දේශපාලනය ගැන කියවීමක් තියන කෙනෙක්ගෙන් අහලා බලන්න .මේ ප්‍රශ්නය අපේ පාලනයෙන් තොර ප්‍රශ්නයක් යනුවෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කර තිබේ.
කන්නේ නැතුව උපවාස කරන්නේ ඇත්තටම ගෝඨාභය නිසා.. ලංකාවම රවට්ටන සුරේෂ් සලේගේ බොරුව ආරක්ෂක ඇමති රටටම එළි කරයි
'මේ පිළිබද අද පාර්ලිමේන්තු සභාවාරයේදී එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
''සජිත් ඇතුළු විපක්ෂය බොරු බේගල් ඇද බානවා .මම ආරධනා කරනවා විපක්ෂයට කිවුවා වගේ මේ වසර එක හමාර ඇතුළත ලක්ෂ ගණන රැකියා අහිමි ලේඛනයක් සහ ආයතන තියේනම් දන්වන්න . කම්කරුවො ගැන . මීට සති හෙල ක්ලෝතීන් ආයතනයේ අයගේ රැකියා අහිමි වෙන්න ගියා 5000 ක වගේ . අපි රැකියා ආරක්ෂා කරන්න කටයුතු කළා.
ලැජ්ජයි මොකක් හරි ප්‍රශ්නයක් අහද්දී උත්තර දීගන්න බැරි වෙනකොට 88/89 ඇදලා ගන්නවා.
ඒ වගේම හොදටම කළඹල වෙලා හිටියා නාමල් ඇතුළු කණ්ඩායම ගෝඨාභය ට විදෙස් තහනමක් පනවලා හින්දා . අපි බැලුවා සජබෙ ඇයි කලබල වෙලා තියෙන්නේ කියලා එයාලගේ නෑයෝ ඉන්නවද දන්නෑ .
අපි මහපොලොවෙ දේශපාලනය කරන මිනිස්සු නිසා ජනතාවගේ අපහසුතා තේරෙනවා . යම් කිසි දේශපාලනය ගැන කියවීමක් තියන කෙනෙක්ගෙන් අහලා බලන්න .මේ ප්‍රශ්නය අපේ පාලනයෙන් තොර ප්‍රශ්නයක්. මේ සියළු තත්වයන් මැද 120000 රාජ්‍ය සේවකයෝ බදවගෙන තියනව . රාජ්‍ය සේවක වැටුප් වැඩි කලා . ''