මහින්ද කුමාර වෙල්ගම බලන්න යයි...
By Parami Dissanayake
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගමගේ සුවදුක් විමසීමට හා සුහඳ කතාබහක යෙදීමට ගොස් තිබේ.
ඒ කුමාර වෙල්ගමගේ මතුගම පිහිටි නිවසට ය.