රංගන ශිල්පිණී මහේශීගේ නිරුවත් වීඩියෝවක් ලීක් කරයි??..රංජන් එක්ක කළ දේකුත් ලීක් කරලා.(VIDEO)

Ranjan Ramanayake Sri Lankan Actress SL Actress Gossips Actress
By Aruna Mar 13, 2024 01:47 AM GMT
Aruna

Aruna

Report

තමන්ට මඩ ගැසීම සඳහා මෙරට ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සභාපති වරයෙක් විසින් සංස්කරණයද හඬ පට සමාජ ජාලවල ප්‍රසිද්ධ කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ඇති බව රංගන ශිල්පිණී මහේශී මදුසංකා මහත්මිය සඳහන් කර සිටිනවා.

රන්ජන් රාමනායක මහතාගේ සහ තමන්ගේ හඬපට එසේ සමාජ ජාල වලට මුදා හරින බවට එම සභාපතිවරයාගේ බිරිඳ තර්ජනය කර ඇති බවද ඇය අවධාරණය කරයි.

කෙසේ වෙතත් තමන්ගේ නිරුවත් වීඩියෝ බෙදැහැරියද තමන්ගේ සටන අත් නොහරින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අදාල රූපවාහිනි නාලිකාවේ පැවති වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ තමන් පළ කරන ලද අදහස් සම්බන්ධයෙන් මෙම මතබේදය ඇති වී ඇතැයිද ඇය කියා සිටියේ ය.

ඇය මෙම අදහස් පළ කර සිටියේ, අදාල සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ දීයි.

මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න,

මේ අතර, ඊයේ දිනයේ රංගන ශිල්පිණී මහේශී මදුසංකා මහත්මිය විසින් සිය මුහුණු පොතට ද සටහනක් තබමින් මෙලෙස සිය අදහස් පළ කර සිටියා.

එම සටහන පහතින්,..

ඊලග අලුත්ම නාඩගම recording... දාලා මාව බය කිරීම.. මන් ලග ඔහුගේ බිරිද කියන ඔක්කොම සාක්ෂි තියෙනවා.. බලමු ලංකාවේ ඇත්ත කතා කරන්න මම මනුස්සයෙක් ට බැරිද???මොන තරම් මාලිගාවක හිටියත් වැඩක් නෑ කුඩු පවුල ගැන ඔක්කොම දන්නවා... මාව මරන්න plan ගැහුවට වැඩක් නෑ..මේ වෙලාවේ මට මොනා හරි උනොත් වග කියන්න ඕන පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාව..

Gallery
ReeCha