අඩ සියවසක රංගන සුවඳ- ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා සිනමා ගමනේ 50 වසර සමරයි -අපූරු photo shoot එක නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ලාංකීය රංගන ක්ෂේත්‍රය හැඩ කළ අති දැවැන්තයෙක් කිව්වොත් මම හරියටම හරි . සිනමාව මෙන්න පුංචි තිරයටද එක ලෙස ආලෝකයක් වුණු ඔහු පසුගිය කාලයේ සිය වසර 50 ක සිනමාගමනය ඉතාමත් ආඩම්බරයෙන් සමරනු ලැබුවා
බොහෝ දෙනෙ කතා කළ කලාතුරකින් කෙනෙක්ට පිහිටන අපූරු රංගන පරාසයක් ඔහු සතුව පවතී . ඔහුගේ නිර්මාණයන් ගැන කතා කිරීමේදී
සිනමාවෙන් බිදක්
සරත් වීරසේකරයන්ගේ ගාමනි
2012 මාතා (චිත්‍රපටිය) - බූඩි කීර්තිසේන
2014 ස්පන්ධන සුනෙත් මාලිංග ලොකුහේවා
2015 ප්‍රවේගය (2015 චිත්‍රපටිය- ඩොනල්ඩ් ජයන්ත
2018 වැලි පවුරු
2023 කතුරු මිතුරු ගිරිරාජ් කෞෂල්‍ය
2024 බෆලෝ ටැවල්ස් - ප්‍රියංකර පෙරේරා
2025 තේජා - නිලන්ත හපන්වීර
2025 මාරියා රිවස්ටන් - ලලිත් රත්නායක
මෙවැනි ලංකාවම කතා කළ සිනමා නිර්මාණයන් මෙන්න පුංචි තිරය හැඩ කළ අපූරු රංගන ශිල්පියෙකි .
අන්තර්ජාතික සම්මාන වලින් පවා පිදු ලැබූ ඔහු අපූරු රංගන ශිල්පියාගෙ අපූරු ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. ඔහුට ආදරය ගෞරවය කරන ඔබත් බලන්නකෝ ඒ අපූරු ජායාරූපයන්



