ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් ආදරයෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

Report

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී තිබේ.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ මෙම මංගල්‍යය මහා ශිව රාත්‍රී දිනය ලෙස සැලකේ.

රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ තරයේ විශ්වාස කරමින් මෙම උත්සවය ඉහළින් සමරයි.

ආදායම් මාර්ග ධනයෙන් පිරී ඉතිරී යන සුබ වර්ණ හා අංක සමගින් අද ලග්න පලාපල මෙන්න

ආදායම් මාර්ග ධනයෙන් පිරී ඉතිරී යන සුබ වර්ණ හා අංක සමගින් අද ලග්න පලාපල මෙන්න

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වීම විශේෂත්වයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

අද හවස 1න් පසු මේ ප්‍රදේශවල කාලගුණයේ වෙනසක්

අද හවස 1න් පසු මේ ප්‍රදේශවල කාලගුණයේ වෙනසක්