මහා ජන හඬ රැළියේ දැන් තත්ත්වය - ජන ගගක් පිරෙයි [LIVE] [PHOTO]

Report

විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ''මහා ජන හඬ'' මහ රැළිය අද දින (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී මේ වනවිට ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ඒ සඳහා දේශපාලන පක්ෂ රැසක නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වනු ඇත.

මේ වනවිට එම ස්ථානය ජනයාගෙන් පිරි ඉතිරි ගොස් ඇත ස්වභාවයක් දක්නට ලැබේ.

එහි සජීවී දර්ශන පහතින්,

GalleryGalleryGalleryGallery