ඉන්දියාවත් එක්ක ඓතිහාසික තරගයකට එක් වූ ලූනා 25 කඩා වැටෙයි. (VIDEO)
            
                
                By krishani
            
            
                
                
            
        
    1976 වසරෙන් පසු එනම් වසර 47කින් පසු පළමුවරට රුසියාව, සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම යානය සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් ගොඩ බැස්වීමට සැලසුම් කර ඇති අතර මිනිසුන් රහිත එම යානය සඳ බලා ගමන් ආරම්භ කළේ පසුගිය 11වන දිනයි.
හෙට (21) දිනයේ දී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟා වීමට යානය අපොහොසත් වී ඇත.
රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ, යානය සමඟ පැවති සබඳතා බිඳ වැටුණු බව ය.
කෙසේ වෙතත් මීට පෙර රුසියාව ලූනා 25 යානයෙන් ලබාගත් සඳේ තුන්වන ගැඹුරුම සීමන් ආවටයේ ඡායාරූප නිකුත් කිරීමට සමත් විය.
විඩියෝ දර්ශන - NDTV YouTube Channel
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        