ලෝවාමහාපායේ වයස හොයන්න කරන හදන දේ මෙන්න.

Sri Lanka History of Sri Lanka
By Wayomi Dec 26, 2024 12:30 PM GMT
Wayomi

Wayomi

Report

ලෝවාමහාප්‍රාසාදය කුමන කාල සීමාවකට අයත් ද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා එහි කාල නිර්ණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් කියා සිටියේ, ඒ සඳහා එම ප්‍රාසාදයේ කැණීම් කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ලෝවාමහාපාය ප්‍රාසාදය සම්බන්ධයෙන් මේ වනතුරු කාල නිර්ණයක් කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පවතින්නේ මූලාශ්‍ර තොරතුරු පමණක් බවත්, මීට පෙර අවස්ථාවලදී එහි කැණීම් කටයුතු කර ඇතත් එය කුමන කාලයකට අයත් දැයි විද්‍යාත්මකව තහවුරු කර නැත.

ඒ, හේතුවෙන් ප්‍රාසාදයේ කැණීම් කිරීමෙන් අනතුරුව එහි තොරතුරු විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )

අඩු ආදායම්ලාභීන්ට සහ ප්‍රවීන කලාකරුවන්ට දෙන නිවාස ගැන රජයෙන් සුබ ආරංචියක්.

අඩු ආදායම්ලාභීන්ට සහ ප්‍රවීන කලාකරුවන්ට දෙන නිවාස ගැන රජයෙන් සුබ ආරංචියක්.


You May Like This Video

 

ReeCha