වෙසක් අසිරිය ලොවට අපූරුවට කියාපාන නෙළුම් කුළුණ
වෙසක් පෝය සැමරීම සඳහා සහ ප්‍රකාශිත වෙසක් සතිය නිමිත්තෙන් නෙළුම් කුළුණ බෞද්ධ ධජයේ වර්ණවලින් ආලෝකමත් කර ඇත .
නෙළුම් කුළුණේ කළමනාකාරිත්වය මහජනතාවට කොළඹ නෙළුම් කුළුණේදී අමතක නොවන ආකාරයකින් වෙසක් උත්සවය සැමරීමට ආරාධනා කර තිබේ.
මෙලෙසින් නෙලුම් කුළුණ ආලෝකමත් කිරීම තුළින් වෙසක් අසිරිය මුළු ලංකාවටම කියාපායි
මෙම ඡායාරූප කිත්සිරි ද මෙල් විසිනි.





