හිටපු ඇමති ලොහාන්ගෙ ඇඟේ.. මත්පැන් වලට අමතරව තවත් අමුතුම දෙයක් ශරීරගත වෙලා තිබිලා.. ඒ දෙය මෙන්න..

Report

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අධිකරණට ඉදිරිපත් කිරීමට පෙර අද (07) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේ දී මත්පැන්වලට අමතරව මත්ද්‍රව්‍යක් ඔහුගේ ශරීර ගතව ඇති බවට අනාවරණය වී ඇත.

අද (07) දිනයේ දී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07 ) දහවල් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

මෙරට.. බැංකු ගිණුම්වලට හිතාගන්න බැරි දෙයක් වෙලා.. මදි නොකියන්නම මිටි පිටින් ඇදලා?..

මෙරට.. බැංකු ගිණුම්වලට හිතාගන්න බැරි දෙයක් වෙලා.. මදි නොකියන්නම මිටි පිටින් ඇදලා?..

ඒ අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ රථවාහන නඩුවක් සහ කලහාකාරී ලෙස හැසිරී පුද්ගලයින් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකිරීම යන චෝදනා යටතේ ය.

එහිදී අධිකරණය නියෝග කළේ ලබන 09 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යි.

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

ඒ අනුව ඔහු කොළඹ නව මැගසින් බන්ධනාගාර වෙත රැගෙන යන ලදී.

කෙසේ වෙතත්, ඊයේ (06) කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ දී බීමතින් රිය ධාවනය කළ අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළේ ය.

You May Like This Video👇 

.