ඇප මත මුදා හැරුණු ලොහාන් රත්වත්තේ යළිත් අත්අඩංගුවට.. කොල්ලුපිටියේ දී.. හේතුව මොකක්ද දන්නව ද?.
ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ය.
පොලීසිය සඳහන් කළේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණේ ය.
You May Like This Video👇
.