උපන්දිනය දා ප්‍රේක්ෂක ඇස් මවිත කරන photoshoot එකක් එළියට දාපු ලෝචි

By Kanchana May 16, 2026 07:12 AM GMT
Report

ලෝචනා ඉමාෂි කියන්නේ රංගනයෙන් වගේම නිවේදනයෙන් දක්කම් පාන ලෝචනා ඉමාෂි පසුගිය දා හරි අපුරුවට එයාගෙ උපන්දිනය සමරලා තිබුණා . ඉතිං කටකාර දගකාර ඉමාෂි හරි ලස්සන photoshoot එකක් කරලා තිබුණා .

ප්‍රේක්ෂක නෙත් සිත් ඇදබැද තබාගන්නට සමත් වුණ ඒ photoshoot එක වෙනස්ම ආකාරයේ photoshoot එකක් .

ඉතිං ඇගේ කටකාර දගකාර කමට නිරන්තරයෙන් ආශා වුන ඔයාලත් බලන්නකෝ ලෝචිගේ අපූරු දවස හැඩ කරපු ඒ ජායාරූප පෙළ 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery