ශ්‍රී ලංකවේ ක්‍රියාත්මක වන දේශීය හා විදේශීය NGO වලට රජයෙන් දැඩි නියෝගයක්. - මින් පසු වෙන්නේ මෙහෙමයි.

By Wayomi Dec 16, 2024 12:30 PM GMT
Report

මෙරට ක්‍රියාත්මක වන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර තිබෙනවා.

ඒ, 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක වීමට අදහස් කරන සියලුම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි විය යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ පමණයි.

මහලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනයට අනුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ දැනටමත් ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධානවලටද නැවත වතාවක් රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීමට සිදුවනු ඇති.

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)

ක්‍රෙඩිට් කාඩ් ගැන මහා බැංකුවෙන් අලුත්ම හෙළිදරව්වක්.

ක්‍රෙඩිට් කාඩ් ගැන මහා බැංකුවෙන් අලුත්ම හෙළිදරව්වක්.


You May Like This Video