පරස්තාව නම් හරි දැන්..දුක් වේවි හිටපු කාලය ඉවරයි.. අලුතින් විවාහ වුණු අයට මෙන්න සුබම සුබ ආරංචියක්...

Sri Lanka Wedding Marriage Married
By Piyumika Feb 11, 2025 04:20 AM GMT
Piyumika

Piyumika

Report

අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

කවුරුත් දන්නා බොක්කක් නම වෙනස් කරයි...

කවුරුත් දන්නා බොක්කක් නම වෙනස් කරයි...

අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙසට එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවයි.

නිවාසයක් තනාගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලේකම්වරයා සඳහන් කළේ ය. රැකියාවක් නොමැති අයට එම නිවාස ණය ලබාදීමට නියමිත අතර රාජ්‍ය බැංකු මගින් අදාළ ණය මුදල ලබාදීමට නියමිතයි.

ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ...

ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ...

ලබාදෙන ණය මුදල ගෙවා දැමීමට හැකි අය තෝරාගෙන ණය මුදල ලබාදෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. 

You may like this video 

ReeCha