අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.
Srilanka Bus
By Wayomi
9 months ago

Wayomi
Report
Report this article
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගැනුනා.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනය සිදු කෙරුණු අතර මෙවර ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කර ඇත.

උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?
රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා රුපියල් දෙකකින් අඩු වී ඇති අතර අධිවේගී මාර්ග ඇතුළු සියලුම බස් රථවලට අදාළ නව ගාස්තු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ බස් ගාස්තු සංශෝධනයේ ලැයිස්තුව පහතින්,



දින 4 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 24 කට පෙර
මිනිත්තු 51 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 6 කට පෙර