අනිද්දා සිට ගෝල්ෆේස් පිටියට සීමා - දේශපාලන රැලි, සංගීත සංදර්ශන ආයෙත් බෑ..
Colombo
Galle Face Protest
Sri Lanka
Sri Lanka Cabinet
Galle Face Green Protest
By krishani
දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිතා කිරීමට අවසර ලබා නොදී සිටීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව එය අනිද්දා (20) සිට බලපැවැත්වෙනු ඇති අතර ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවදොර භාවිතා කළ හැකි ය.
ඊට අමතරව එහි පැවැත්විය හැක්කේ ආගමික කටයුතු පමණක් වන අතර ගාලු මුවදොර පිටියේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 220ක් පමණ වැය වී ඇති බව සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |