කාලගුණයෙන් අනතුරු ඇගවීම් - අදත් ප්‍රදේශ කිහිපයකට අකුණු අධි අවදානමක්

Report

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, වයඹ පළාත් සහ වව්නියා, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ, අදාළ ප්‍රදේශවලට අද (06) සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය.

ගම්මන්පිල රංගගේ මරණය ගැන අසත්‍ය ප්‍රකාශ කළැයි පොලීසියෙන් ප්‍රශ්න කරන්න යයි

ගම්මන්පිල රංගගේ මරණය ගැන අසත්‍ය ප්‍රකාශ කළැයි පොලීසියෙන් ප්‍රශ්න කරන්න යයි

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි .

නිතරම උඩුයටිකුරුවෙන වෙන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

නිතරම උඩුයටිකුරුවෙන වෙන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

Gallery