පරිස්සම් වෙන්න - අකුණු අනතුරුවලින් වසරකට අහිමි ජීවිත වන ජිවිත සම්බන්ධ බියකරු හෙළිදරව්වක්

Report

ශ්‍රී ලංකාවේ සෑම වසරකම අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අකුණු ආරක්ෂණය පිළිබඳ ජනතාව තුළ ප්‍රමාණවත් දැනුවත්භාවයක් නොමැති වීම හේතුවෙන් සෑම වසරකම තවත් විශාල පිරිසක් තුවාල ලබන බවයි.

මෙම තත්ත්වය අවම කිරීමේ අරමුණින් ජාතික අකුණු ආරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ පැවති අකුණු ආරක්ෂණය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

වනාන්තර ගිනිතබන අයට වැඩේ වරදි- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

වනාන්තර ගිනිතබන අයට වැඩේ වරදි- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්