ෂින්සෝ අබේ ඝාතනය කළ මිනීමරුවාට දුන් දඩුවම

Report

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ 2022 ජූලි මාසයේදී ජපානයේ බටහිර නාරා නගරයේ පැවති රැලියක් අතරතුර මාරාන්තික ලෙස වෙඩි තබා ඝාතනයට ළක් කර තිබුණි.

මෙම ඝාතනයෙන් වසර තුනහමාරකට පසුව ජපන් අධිකරණයක් විසින් අද (21) මෙම තීන්දුව ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

41 වන ලෝක විවාහක රූ රැජින සිහිනය දිනන්නට සබීනා දිවයිනෙන් පිටව යයි

41 වන ලෝක විවාහක රූ රැජින සිහිනය දිනන්නට සබීනා දිවයිනෙන් පිටව යයි

නේපාල අගමැති සටනට රැප් ගායකයෙක්

නේපාල අගමැති සටනට රැප් ගායකයෙක්