උඩු ගුවනේදී ගුවන් යානයක් තුළ වැස්සක් - කවුරුත් හොයන සමාජ මාධ්‍යය කැළඹූ වීඩියෝව සහිතයි - (VIDEO)

By Sewvandhi Nov 30, 2023 01:25 PM GMT
Report

මේ වන විට සමාජ මාධ්‍යය හරහා, ගුවන් යානයේ කැබින් එකකින් දියරයක් කාන්දු වීමට පටන් ගත් වීඩියෝවක් සංසරණය වෙනවා.

දිල්ලි සිට ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපළ වෙත Air India Boeing B787 ගුවන් යානය පියාසර කරන අතරතුරයි මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ.

වාර්තා වන්නේ, අදාළ සිදුවීම හේතුවෙන් මගීන් දැඩි දුශ්කරතාවයකට මුහුණ දී ඇති අතර, ගුවන් කාර්ය මණ්ඩලය තත්ත්වය කළමනාකරණය කිරීමට විශාල වෙහෙසක් දරා ඇති බවයි.

කෙසේ වෙතත් එහි ගමන්ගත් මගීන් විසින් එම අවස්තාවේ ගත් වීඩියෝ කීපයක් සමාජ ජාල වෙත මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින්..