මග බලන් හිටියා ඇති - ලාෆ්ස් ගෑස් හා ලිට්‍රෝ ගෑස් ගැන නිවේදනයක්

Report

ලාෆ්ස් ගෑස් පීඑල්සී පවසන්නේ LP ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් SINAR TORAJA නෞකාව අද දිවයිනට පැමිණී බවයි.

මධ්‍යම රාත්‍රියේ ගොඩබස්වන ලද ගෑස් තොගය මධ්‍යම රාත්‍රියේ සිට වෙළඳපොළට බෙදා හරින බව එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පැවසීය.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් ගැන දැන් ඇහෙන කතාව මෙන්න

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් ගැන දැන් ඇහෙන කතාව මෙන්න

මේ අතර, LP ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් තවත් නෞකාවක් ද මෙරටට පැමිණ ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා නිවේදනය කළේය.

මෙම තොගය බෙදා හැරීම අද උදෑසන ආරම්භ වන බව සමාගම පැවසීය. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනට දිනකට LP ගෑස් මෙට්‍රික් ටොන් 1,200 ක් පමණ වෙළඳපොළට නිකුත් කර ඇත.

ලිට්රෝ ගෑස් භාවිතා කරන්නන්ට නරක ආරංචියක් - ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමා කරයි

ලිට්රෝ ගෑස් භාවිතා කරන්නන්ට නරක ආරංචියක් - ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමා කරයි

රජයේ සේවකයින්ට සුභ ආරංචියක් - ලක්ෂ 30 දක්වා ණය ලබාදීමේ සූදානමක්

රජයේ සේවකයින්ට සුභ ආරංචියක් - ලක්ෂ 30 දක්වා ණය ලබාදීමේ සූදානමක්

ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ රැකියා - දහස් ගණනකට රැකියා අවස්ථා මෙන්න

ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ රැකියා - දහස් ගණනකට රැකියා අවස්ථා මෙන්න