රට පුරා බොහෝ ප්‍රදේශ වල හදිසියේම ගෑස් වලට සිදු වූ දේ..යළි පෝලිම් ඇති වෙයි?..
රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ලාෆ් ගෑස් හිගයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.
ඉල්ලුම් කළද අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග සමාගම විසින් සපයන්නේ නැති බවයි, එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ.
පසුගිය දින කිහිපය තුරා පුරාම ලාභ ගෑස් සමාගම වෙළඳපොළට ප්‍රමාණවත් තරම් තොග නිකුත් කර නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ.