සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට බලාපොරොත්තු වන අලුත්ම සුසුකි වාහනවල මිල ගණන් සුසුකි සමාගමේ මෙරට නිල නියෝජිත වන AMW සමාගම විසින් එළිදක්වා තිබෙනවා.
ඒ, අනුව පවතින සියලු බදු සහිතව එම මිල ගණන් වාහන වර්ග කිහිපයක දක්වා ඇත්තේ මෙලෙසින්,
