ලසිත් මාලිංගට විදෙස් රටක විශේෂ තැනක් හිමිවෙයි..
By Aruna
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔසී විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක වශයෙන් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබෙනවා.
මාලිංගට අමතරව හිටපු වේග පන්දු යැවීමේ ක්‍රීඩක නුවන් කුලසේකර ද අදාළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කරනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |