කෝප් හා කෝපා නව සභාපතිවරුන් තේරී පත්වෙයි..!
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ධුරයට තේරී පත්ව තිබේ.
මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තේරී පත් වී තිබෙනවා.