කොත්මලේ ගැරඩිඇල්ලේ නායයෑමක් - ජනතාව භීතියට පත් කරමින් කඳු මුදුනේ සිට පස් සහ ගල් ප්‍රධාන මාර්ගයට - පොලීසියෙන් දැනුම්දීමක්

Report

කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ සුළු නායයෑමක් සිදුවීම නිසා හැටන් - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇත.

ඒ අනුව පොලිසිය ප්‍රකාශ කළේ, ඊයේ (09) දින පස්වරුවේ කොත්මලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුව තිබෙන බවයි.

එසේම පස්වරු 6.30ට පමණ කඳු මුදුනේ සිට පස් සහ ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරළී ඇත.

මාතලේම නොසන්සුන් කරමින් පොලීසියට පහරදීමක් - නිලධාරීන් තිදෙනෙක් රෝහලේ

මාතලේම නොසන්සුන් කරමින් පොලීසියට පහරදීමක් - නිලධාරීන් තිදෙනෙක් රෝහලේ

මේ අතර කොත්මලේ පොලිස් ස්ථානාධිපති, නායයෑම සිදු වූ ස්ථානයට ඉහළින් තවත් විශාල ගල් කිහිපයක් මාර්ගයට පෙරළීමේ අවදානමක් පවතින බවයි.

එබැවින් එම ස්ථානයෙන් රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”