හදිසියේ මේ මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියි - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Report

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇත.

ඒ අද(15) උදෑසනයි.

මේ හේතුවෙන් එම මර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව වාර්තා විය.

එසේම පොලීසිය සඳහන් කළේ මෙම පස් කන්ද කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි.

එබැවින් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන නෝටන්බිජ් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්