හිටපු ප්‍රබල ඇමතිවරයෙක් හසිදියේ මිය යයි..

Report

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.

මෝටර් රථ ආනයනය සහ බද්ද ගැන ජනපති අනුර කරන්න යන දේ මෙන්න.

මෝටර් රථ ආනයනය සහ බද්ද ගැන ජනපති අනුර කරන්න යන දේ මෙන්න.


අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක් බවයි පැවසෙන්නේ.

ලකී ජයවර්ධන මහතා මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අද ලග්න රැසකට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..මේ ලග්න වල අය උත්සාහ කරල බලන්න.(VIDEO)

අද ලග්න රැසකට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..මේ ලග්න වල අය උත්සාහ කරල බලන්න.(VIDEO)


ලකී ජයවර්ධන මහතා අවසන් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් වන අතර ඔහු 2017-2020 කාලසීමාවේ පර්ලිමේන්තුව නියෝජනය කෙරිණි.

You May Like This Video