කුරුණෑගල නගරයේ හදිසි ගින්නක් - ගින්න නිවීමට දැඩි උත්සාහයක් [VIDEO]

Report

කුරුණෑගල නගරයේ පොත් අලෙවිසලක හදිසියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 4ක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

කළුතර කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

කළුතර කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,