ජැක්සන්ගේ ආදරණීය කුමාරිට 70 ලබයි - මුළු රටක්ම ආදරය කරන ඇගේ අලුත්ම පින්තූර එකතුව මෙන්න
By Kanchana
ආදරණිය ප්‍රවීණ කලාකාරිනියක් තමයි කුමාරි මුණසිංහ කියලා කියන්නේ . ඇය ජැක්සන් ඇන්තනී කියන මහා පෞර්ෂය ගොඩ නැගෙන්න පිටුපසින් සිට මහා සෙවනැල්ල වුණ ශක්තියයි.
පසුගියදා ඇයගේ 70 වෙනි ජන්ම දිනය යෙදී තිබුණා . ඇය 70 වෙනි වියට පා තබපු බවනම් කියන්නටවත් බෑ
මොකද ඇය තාම තරුණයි තමන්ගේ මේ
උපන්දිනය වෙනුවෙන් හරිම අපූරු, ආදරණීය ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා.
ඒ පවුලටම ආදරේ අය ගොඩක් ඉන්නවා
ඉතිං ඔයාලත් බලන්නකෝ කුමාරි මුණසිංහ මහත්මියගේ ඒ ආදරණීය පින්තූර එකතුව කොහොමද කියලා....







