ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රබලයෙක් ජනපති හමුවෙයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය (Kristalina Georgieva) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු විසඳීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.