කොහුවල පාලම ජනතා අයිතියට...
By Parami Dissanayake
අද (17) පෙරවරුවේ දී හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම විවෘත කිරීම සිදු කෙරුණි.
ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අතරමග වැඩ නැවතී තිබූ සංවර්ධන ව්‍යපෘති යළි ආරම්භ කිරීමට හැකිවී ඇති බවය.